Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිමෙන්ති මිල පහත දමයි

3 years ago

සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ මොහොතේ කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.