Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ වෙනස්වීම හමුවේ රන් මිලෙහි සිදු වූ වෙනස

3 years ago

ඊයේ(05) දිනයට සාපේක්ෂව අද දිනයේදී මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (06) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 148,000ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ (05) දිනයේ දී එය දැක්වුණේ රු. 149,000ක් ලෙසය.

මේ අතර රු. 161,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 160,000ක් දක්වා පහත වැටී ඇති බව රන් වෙළඳුන් සඳහන් කරයි.

නමුත් පසුගිය මාසයක කාලය හා සැසඳීමේදී රන් මිලෙහි සුළු වර්ධනයක් දැකිය හැක.