Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මරුටි සුසුකි සමාගම නව මෝටර් රථයක් වෙළෙඳපොළට නිකුත් කරයි

3 years ago

මරුටි සුසුකි (Maruti Suzuki) සමාගම දෙමුහුන් බල ශක්තියක් සහිත ‘ඉන්විටෝ සෙවන් (lnvicto seven) සුඛෝපභෝගී මෝටර් රථය එළි දක්වා තිබෙනවා.

මරුටි සුසුකි සමාගම ඉන්දියාවේ විශාලතම මෝටරථ නිෂ්පාදකයාද වේ.

මරුටි සුසුකි සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම මෝටර් රථය ආසන හතක් සහිත සුඛෝපභෝගී මෝටර් රථයක් වන අතර ගැණුම්කරුවන්ගේ දැඩි ඉල්ලුම මත මෙම මෝටර් රථය නිපද වූ බවයි එම ආයතනය පවසන්නේ.

නමුත් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ ඉන්වික්ටෝ සෙවන් (lnvicto seven) මෝටර් රථය, මෙම ආයතන නිපද වූ මිලෙන් අධිකම මෝටර් රථය බවයි.