Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය 319 දක්වා ඉහළට! වාණිජ බැංකූන්හි ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.13ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 319.32ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (10) දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 304.02ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 318.23ක් ලෙස සටහන් වුණා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව – රු. 305.58 – රු. 320.61
සම්පත් බැංකුව – රු. 302.00 – රු. 317.00
කොමර්ෂල් බැංකුවේ – රු. 304.61 – රු. 317.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 302.50 – රු. 317.50
සෙලාන් බැංකුව – රු. 304.50 – රු. 319.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.303.00 – රු. 322.00
එන්.ඩී.බී. (NDB) – රු. 304.00 – රු. 319.00
අමානා බැංකුව – රු. 309.00 – රු.319.00
ලංකා බැංකුව – රු.306.00 – රු. 320.42