තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරය මේ බව සඳහන් කර තිබෙනවා.
ලබන සතියේ සිට මෙම ආනයන සීමා ඉවත් කිරීම ක්‍රියාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.

