Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

fuel quota sri lanka

ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළට

3 years ago

ලබන මාසයේ ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළා.

Twitter පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාස 6 සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ සමාලෝචනය කළ බවයි.