Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද ඩොලරයට හිමි වූ වටිනාකම

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 318.72 ක් ලෙස දැක්වෙන අතර විකුණුම් අගය රුපියල් 331.98 ක් ලෙස සටහන් වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත පහතින්.