Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට බිත්තරයක් රුපියල් 35කට! මිලට ගතහැකි ස්ථාන සියල්ල මෙන්න!

3 years ago

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එහිදී බිත්තරයක මිල රු 35ක් වේ.

එසේම අසුරන ලද බිත්තරයක මිල රු 40ක් ද වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.