Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිගින් දිගටම ඉහළ නගින රන් මිල

3 years ago

අද (26) දිනයේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,860.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,960.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,650.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,010.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,050.00