Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශීය බිත්තර මිල පහත දමයි! නව මිල ගණන් මෙන්න!

3 years ago

බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීම සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිල අඩු කිරීම මත දේශීය බිත්තර මිල අඩු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සුදු බිත්තරයක සහ රතු බිත්තරයක සිල්ලර මිල රුපියල් 55 ක් දක්වා පහළ දමා ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සදහන් කරයි.

කෙසේ වෙතත් ආනයනය කරන ලද බිත්තර සතොස මගින් රුපියල් 35කට සහ සුපිරි වෙළෙඳ සැල්වලින් රුපියල් 40කට අලෙවි කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.