දේශීයව නිෂ්පාදනය කරන කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 100කින් අඩු කිරීමට සූදානම් බව කුකුළු කර්මාන්ත නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.
මේ අතර කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් අනායනය කිරීමට අවසර ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ඊයේ පැවසීය.

