Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

නැවත ණය ගෙවීම ඇරඹීමෙන් පසු රුපියලට අත්වන බලපෑම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

3 years ago

විදෙස් ණය ගෙවීම ආරම්භ කිරීමත් සමඟ රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණය වනු ඇතැයි පැතිර යන සත්‍යයෙන් තොර බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වන්නේ ඩොලරයට ඇති ඉල්ලීම අඩුවීම හේතුවෙන් බවත් ණය ගෙවීම ආරම්භ කළ පසු ඩොලරයට ඉල්ලුම වැඩිය රුපියල අවප්‍රමාණය වනු ඇතැයි ඇතැමුන් අදහස් පල කරනවා.

නමුත් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී මැතිවරණ පැවසූ ද ශ්‍රී ලංකාවේ ඩොලර් ආදායම වැඩි වීමත් හේතුවෙන් ඩොලරයට පවතින ඉල්ලුම සමනය කරගැනීමට හැකියාව ඇති බව මහ බැංකුව කියා සිටිනවා.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳ ජනමාධ් කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජී.කේ.ජී. හරිස්චන්ද‍්‍ර මහතා මේ බව කියා සිටියා.