Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පසුගිය සතිය හා සැසඳීමේදී රන් මිලෙහි හා සිදු වූ වෙනස

3 years ago

අද (07) දිනයේ රන් මිල පසුගිය සතියට සාපේක්ෂව තරමක වැඩි වීමක් දක්නට ලැබෙන මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්.

රන් අවුන්සය – රු.619,332.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,850.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,030.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,120.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,950.00