Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට සුබ ආරංචියක්! බැංකු පොලිය තවදුරටත් පහළට!

3 years ago

බැංකු පොලිය තනි ඉලක්කමක් දක්වා පහත යනු ඇති බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් සදහන් කරයි.

සියයට 34%ට ගිය බැංකු පොලිය දැන් සියයට 16% හා 17%ට අඩුවී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි වැඩපිළිවෙළ හරහා බැංකු පොලිය තවත් අඩුවන බවද ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සදහන් කරයි.

ඉදිරියේදී බැංකු පොලිය තනි ඉලක්කමකට එන බවත් ඒ හරහා බැංකු සමග ගණුදෙනු කර ණය ලබාගැනීමට හැකි බවත් ඒ හරහා තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න පහසුවන බවද සාගල රත්නායක සදහන් කරයි.