Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයනයනයට පනවා තිබූ සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක්

3 years ago

මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමිනි.