අද (17) දින මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 314.78ක් ලෙසත් අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 327.87ක් ලෙසද සටහන්ව ඇත.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.
මහජන බැංකුව – රු. 313.85 – රු. 329.29
සම්පත් බැංකුව – රු. 315.00 – රු. 327.00
කොමර්ෂල් බැංකුවේ – රු. 312.73 – රු. 327.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 315.00 – රු. 325.00
සෙලාන් බැංකුව – රු. 313.00 – රු. 327.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.311.00 – රු. 331.00
එන්.ඩී.බී. (NDB) – රු. 312.00 – රු. 327.00
අමානා බැංකුව – රු. 317.50 – රු.327.50
ලංකා බැංකුව – රු.314.00 – රු. 326.36

