Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකුව මුදල් හා නෝට්ටු නිකුත් කිරීම අඩු කරයි

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් කාසි හා නෝට්ටු නිකුත් කිරීම අඩු කර තිබේ.

ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ 2018 වසර සාපේක්ෂව මේ වන විට 50%කින් පමණ එය අඩු කර ඇති බවයි.

මීගමුව ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය..