MTFE නමින් පවත්වාගෙන ගිය ආයතන 4ක් තහනම් පිරමීඩ යෝප්නා ක්රම පවත්වා ගෙන ගිය ආයතන බවට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd MTFE DSCC Group (Pvt) Ltd යන ආයතන මෙරට පවත්වාගෙන ගිය තහනම් පිරමීඩ යෝප්නා ක්රම ලැයිස්තුවට මහ බැංකුව විසින් ඇතුළත් කර තිබෙනවා.
තහනම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝප්නා ක්රම ආරම්භ කිරීම, පිරිනැමීම, ප්රවර්ධනය, ප්රචාරණය, මෙහෙයවීම හෝ ඊට සහභාගී වීම දඬුවම් ලැබිය වරදක් බවද මහ බැංකුව මහජනතාව වෙත නිවේ කරනවා.
අදාළ නිවේදනය පහතින්.


