Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ණය පොලී හා තැන්පතු පොලී අනුපාතිකය පිළිබඳව මහ බැංකුව ගත් තීරණය

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 ක මට්ටමක පවත්වා ගැනීමට තීරණය කොට තිබෙනවා.

එමෙන් ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12.00 මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

චීනයේ හුවමාරු පහසුකම ඇතුළුව දළ නිල සංචිත මට්ටම 2023 ජූලි මස අග වන විට අමරිකානු ඩොලර් බිලියන 3.8 ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් මහ බැංකුව සඳහන් කොට සිටිනවා.