ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුකරන මිල සංසංශෝධනය අද රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබේ.
ඩොලරයේ අගයෙහි වෙනස්වීම හා ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි වෙනස්වීම පසුගිය මාසය හා සැලකීමේදී සැලකිය යුතු වෙනසක් නොපෙන්වන බැවින් අද රාත්‍රියේ මෙරට සිදුවන මිල සංශෝධනයේදී ඉන්ධන මිලෙහි සුළු වෙනස්වීමක් සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර සැප්තැම්බර් මාසයේදී සිනොපෙක් ආයතනයද සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

