ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන වල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
- පෙට්‍රල් 92 රු.13 කින් (නව මිල රු.361)
- පෙට්‍රල් 95 – රු.42 කින් (නව මිල රු.417)
- ඔටෝ ඩීසල් – රු.35 කින් (නව මිල රු.341)
- සුපර් ඩීසල් – රැ.1 කින් (තව මිල රු.359)
භූමිතෙල් – රු.5 කින් (නව මිල රු.231)

