Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රකට මූල්‍ය සමාගමක බලපත්‍රය අහෝසි කිරීමට මහ බැංකුවෙන් තීරණයක්

3 years ago

ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය අහෝසි කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇති.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.09.01 එනම් අද සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බවය.