Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙසැම්බරයේ සිට වාහන ආනයනයට ලැබෙන අවසරය

3 years ago

වාහන ආනයනය සඳහා පනවා ඇති ආනයන සීමා මේ වසර අවසන් වන විට ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලික වාහන හැර වාහන ආනයනය සඳහා පනවා ඇති ආනයන සීමා මේ වසර අවසන් වන විට ඉවත් කරන බවයි වාර්තා වනේ.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවේදියී.