Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ මිල ඉහළට

3 years ago

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (12) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 316.54ක් වූ අතර විකුණුම් අගය රුපියල් 327.92ක් ලෙස සටහන් වේ.