Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සයිනොපෙක් 50ක් අඩුවට ඉන්ධන දෙන්න සූදානමින්

3 years ago

අඩු මිලට ඉන්ධන ලබාදීමේ අරමුණින් චීන සයිනොපෙක් සමාගම මේ වනවිට රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් පනහක ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම පිරවුම්හල්හි ceypetco හා ioc ඉන්ධන පිරවුම්හල්වලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කෙරේ.

පුද්ගලික ව්‍යාපාරිකයන්ට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් එකසිය පනහක ව්‍යාපාර කිරීමට චීන සයිනොපෙක් සමාගම සමඟ සූදානමින් පසුවන නමුත් එම ඉන්ධන පිරවුම්හල් එකසිය පනහෙන් දොළහක් තවමත් චීන සයිනොපෙක් සමඟ ගිවිසුම්ගත වී නොමැති අතර ඊට තාක්‍ෂණික හේතු කිහිපයක් බලපා ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සදහන් කරයි.