Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රැකියා ඇබෑර්තු රැසක්! පුහුණු කාලයේ දීමනාව 125,000යි! අවශ්‍ය සුදුසුකම් මෙන්න!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ 1 ශ්‍රේණියට මාණ්ඩලික නිලධාරීන් ලෙස ඇතුළත් කර ගැනීම සඳහා යොවුන් වෘත්තිකයින්, කළමනාකරණ අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව වයස අවුරුදු 30ට නොවැඩි විශ්වවිද්‍යාල උපාධි සහ වෙනත් වෘත්තීය සුදුසුකම් සහිත යෞවනයින් වෙනුවෙන් මෙම ඇබෑර්තු විවෘතව පවතී.

මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් පහතින් දැක්වේ.