Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අංජන ඕනි කියද්දී ගැමුණු එපා කියයි

3 years ago

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සියයට 5 ක බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ වැඩිවන ඉන්ධන මිලට සාපේක්ෂව මිල සූත්‍රයක් අවශ්‍ය බවයි.

ත්‍රිරෝද රථ ගාස්තුවල වැඩි නොකරන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ.