Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිල සංශෝධනය පිළිබඳව ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

3 years ago

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, අද (04) දිනයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවයි.

ගෑස් මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.