Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආදායම් බලපත්‍රය නිවසේ සිටම ලබා ගැනීමට අවස්ථාව! ඔන්ලයින් අයදුම් කරන ආකාරය මෙන්න!

3 years ago

ඊයේ (07) සිට නිවසේ සිටම මාර්ගගත ක්‍රමයට වාහන ආදායම් බලපත්‍රය ලබා ගත හැකි බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

බස්නාහිර පළාත හැර සෙසු පළාත් වල අයදුම්කරුවන්ට අද සිට මෙම පහසුකම ලැබෙන බවයි වාර්තා වන්නේ.

මාර්ගගත ක්‍රමයට අයදුම් කරන ආකාරය පහතින්.