Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට අලෙවි කරන ඩීසල් බාල බවට චෝදනාවක්! පෞද්ගලික බස් දුම් පරීක්ෂවෙන් ඉවත් වෙයි!

3 years ago

එළැඹෙන ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව නොකිරීමට තීරණය කරනු ලද බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ මෙරටට ගෙන්වන ඩීසල් වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහන වල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බවයි.

එමෙන්ම ලංගම බස් රථ සහ රාජ්‍ය වාහන වල දුම් පරීක්ෂණ පැවැත්වීම ක්‍රමවේදයක් නැති බවද ඔහු පෙන්වා දෙයි.