Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිනපතා ඉන්ධන මිල වෙනස් කිරීමට මිල සූත්‍රයක්

3 years ago

දැනට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝදනය වෙනුවට දෛනික ඉන්ධන මිල සංශෝදනයක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම දෛනික ඉන්ධන මිල සංශෝදනය 2024 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.