මෙම වසරේ ඔක්තෝම්බර් 20 වනදා දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 11.7 කින් අතිප්‍රමාණය වී තිබෙනවා.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකක වන ජපන් යෙන්වලට සාපේක්ෂව රුපියල සියයට 26.3 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 12.3 කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
එමෙන්ම රුපියල ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 10.9 කින් මෙන්ම යුරෝ මුදලට සාපේක්ෂව සියයට 12.6 කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

