වයස අවුරුදු 60ක් වන හෝ වයස අවුරුදු 60 ඉක්මවූ ජේෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂී මුල්‍ය සහනයක් ලබා දීමේ ක්‍රියා පිළිවෙලක් ආරම්භ කළ බව දේශීය අදායම් දෙපාර්තුමේන්තුව දැනුම් දී තිබෙනවා.
ජේෂ්ඨ පුරවැසියන්ගේ මුල්‍ය යහපැවැත්මට සහාය වීමේ අරමුණින් බැංකු හෝ මුල්‍ය ආයතනය විසින් පොලි අදායම මත අඩු කරන ලද 5%ක් වූ අත්තිකාරම් බද්ද ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බවයි දේශීය අදායම් දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ.

