හමාස් – ඊශ්‍රායල ගැටුම් නොනවත්වා සිදුවීම හේතුවෙන් බොර තෙල් මිලෙහි අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙනවා.
යුදමය වාතාවරණය හේතුවෙන් මෙම මාසයේ ආරම්භක දින කිහිපයේ බොරතෙල් මිලෙහි සීඝ්‍ර ඉහළ යාමක් සිදුවිය.
නමුත් මේ වන බොරතෙල් මිල යළි පහත බසිමින් පවතිනවා.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 89 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84 දක්වා ද අඩුවී තිබුණි.

