Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීනි කිලෝවක මිලෙහි දැවැන්ත වෙනසක් සිදුවන ලකුණු

3 years ago

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද අද(03) දින සිට බලපැවැත්වෙන පරිදි වැඩිකර තිබේ.

ඒ අනුව සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර තිබෙනවා.

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.