Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ ඉතුරුම් ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

3 years ago

රජය සෑම විටම ආදායමට වඩා වියදම් කර තිබීම මත ජාතික ඉතුරුම් කෙරෙහි දක්වා ඇත්තේ, සෘණාත්මක දායකත්වයත්වයක් බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ අභ්‍යන්තරික ඵලදායීතාව හා පිරිවැය ඵලදායීතාව නොමැතිව මධ්‍ය කාලීන හා දිගු කාලීන ලෙස රාජ්‍ය බැංකු වලට රඳා පැවතිය නොහැකි බවයි.