Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙබරවාරිය තෙක් ලිට්‍රෝ ගෑස් මිල ඉහළට!

3 years ago

ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා ගෑස් මිල ගණන් ඉහළ යා හැකි බව ලිට්‍රෝ සමාගමේ ආරංචිමාර්ග පවසනවා.

ශීත ඝෘතුව හේතුවෙන් එතෙක් ලෝක වෙළෙඳපලේ ගෑස් මිල ගණන් ඉහළ යා හැකි බවයි ඔවුන් පවසන්නේ.

මෙවර සිදු වූ මිල සංශෝධනයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12යි දශම 05 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,565ක් දක්වාත්, කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,431දක්වා සහ කිලෝග්‍රෑම් 02යි දශම 03ක සිලින්ඩරයක් මිල රුපියල් 668ක් දක්වාත් ඉහළ දමනු ලැබිණි.