Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැංකු ගිණුම් විවෘත කිරීමේදී, ඉඩම් හා වාහන ලියාපදිංචිය ඇතුළු අවස්ථා ගණනාවකදී බදු අංකයක් අනිවාර්ය කෙරේ

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) ඉදිරිපත් කළ 2024 අය වැය වාර්තාව මගින් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අවස්ථා කිහිපයකදී අනිවාර්යය කර තිබෙනවා.

ඒ ඔනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරිමේදි, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවකදී, මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍ර අලුත් කරන අවස්ථාවකදී සහ ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන අවස්ථාවකදී යි.