සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ තවදුරටත් සීනි මිල ඉහළගොස් තිබෙනවා.
මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකට අලෙවි වන බවයි වෙළඳුන් පවසන්න්නේ.
මින් පෙර රජය විසින්
මීට පෙර පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 275 කත් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 330 කත් උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි.
නමුත් රජය විසින් සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පෙරේදා (21) සිට ඉවත් කෙරුණා.
ඒ අනුව වෙළඳපොලේ සීනි මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

