මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහත දමා තිබෙනවා.
ඒ, මුදල් මණ්ඩලය ඊයේ (23) රැස්වී ගනු ලැබූ තීරණයකට අනුවයි.
ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතය 10% සිට 9% දක්වා පහත දමා ඇති අතර, නිත්‍යණය පහසුකම් අනුපාතය 11% සිට අඩුකර ඇත්තේ 10% දක්වායි.
දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ විශ්ලේෂණයකින් අනතුරුව මෙම තීරණය ගත් බව මහ බැංකුව ප්‍රකාශ කළා.

