විසන්ධි කළ විදුලි සබඳතා යළි ලබාදීමේදී අයකරන ගාස්තුව විදුලිබිලේ වටිනාකම අනුව සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
වර්තමානයේදී ඒ සඳහා රුපියල් 3000ක මුදලක් අය කරනු ලබනවා.
අමාත්‍ය කංචන විජේසේකර මේ පිළිබඳව ප්‍රකාශකොට සිටියේ විදුලිබල අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේදී අද (24) එක් වෙමිනි.

