Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිව්‍ය භෝජනයක් වූ දෙහි

3 years ago

දෙහි මිළ වාර්තා ගත ලෙස ඉහළගොස් ඇති බව ජනතාව පවසනවා.

මේ වන විට ඇතැම් ප්‍රදේශවල
ක් දෙහි කිලෝග්‍රෑමයක මිල රුපියල් 2000ක් දක්වා ඉහළගොස් තිබේ.

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දෙහි අස්වැන්න අඩුවීම නිසා දෙහි සදහා පවතින ඉල්ලුම ඉහළ යාමෙන් දෙහි මිල ඉහල ගොස් තිබෙනවා.