Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්තරන් මිල වේගයෙන් ඉහළට

3 years ago

පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල ඉහළ ගොස් තිබේ.

අද රන් මිල සටහන පහතින්.

රන් අවුන්සය – රු.661,989.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,350.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.186,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,410.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,440.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.163,450.00