Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් හා ත්‍රී රෝද රථ ගාස්තු ගැන තීරණයක්

3 years ago

ඉන්ධන මිල අඩු කළත් බස් ගාස්තු සංශෝධනය නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මේ අතර කලින් කලට සිදු කරන ඉන්ධන මිල සංශෝධනයන් හමුවේ ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කරන ප්‍රමාණය ගැන ප්‍රකාශ කිරීමට නොහැකි බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

ඒ හේතුවෙන් මෙම අවස්ථාවේදී කුලී රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ.