Business ජනතාවට තවත් පීඩාවක්! එළවළු මිල අහස උසට නගී! 3 years ago එළවළු මිළ සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්, මිල ගණන් ඉහළ යමින් ඇති බවයි. ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත පෙන්වා දෙයි.
දික්කසාද තීන්දුවක් කඩිනමින් දීමට රු. 65,000ක අල්ලස් ගත් කාති විනිසුරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට 3 hours ago
ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ! අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! 3 hours ago
6වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ! ප්‍රමුඛතම පාසල්හි කඩඉම් ලකුණු මෙන්න! 2 days ago
එකම දවසේ අවසන් ගමනත් එකටම ගිය මිතුරන්! අනතුරට පත් මිතුරා රැගෙන රෝහලට යද්දි තවත් මාරක අනතුරක්! 2 days ago
“මම හැම දා ම දුවව රැක්කා, ඒත් එදා මට බැරි වුණා” – අනුරාධපුර වෛද්‍යවරියගේ පියා කඳුළු සලමින් අධිකරණය හමුවේ කළ හෙළිදරව්ව 1 day ago
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා සූදානම් වන සිසුන් පාසල් පැමිණීම අනිවාර්යයි – අගමැතිනිය 3 days ago