Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් මිල තවදුරටත් ඉහළට

3 years ago

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (07) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

අද දිනයේදී කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 189,000 ක් දක්වා ද ඉහළ ගොස් තිබේ.

එමෙන්ම රත්තරන් අවුන්සයක මිල රුපියල් 668,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.