Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

arrack

සුරාසැල් විවෘතව තබන වේලාව හෙට සිට වෙනස් වෙයි! නව වේලාවන් මෙන්න!

3 years ago

සුරාබදු බලපත්‍ර ස්ථාන විවෘත කරන සහ වසනු ලබන වේලාවන්හි වෙනස හෙට (09) සිට බලාත්මකවන බවට නිවේදනයක් නිකුත් වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ සුරාබදු ආඥා පනතේ (52වන අධිකාරිය වූ) 32 වන වගන්තියේ 1වන උප වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රාකාරවයි.

ඒ අනුව එම වෙනස් වී වෙලාවන් පහත පරිදි වේ.