Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහත දමයි

3 years ago

අද සිට දෙසැම්බර් 31 දක්වා සතොස තවත් භාණ්ඩ 10ක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි රු.10කින්, ආනයනික ටින් මාලු(ග්‍රෑම් 425) රු. 55කින්, ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10කින්, දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20කින්, දේශීය අල රු.15කින්, ආනයනික අල රු.15කින්, රතු හා සුදු නාඩු රු.15කින්, කඩල රු.5කින් මිල අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රතු නාඩු රුපියල් 8කින් හා සුදු නාඩු රුපියල් 7කින් මිල අඩු කර ඇති බව ද සඳහන්.