Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට මිල අඩු කළ සතොස භාණ්ඩ ලැයිස්තුව

3 years ago

එළඹෙන නත්තල් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකිය.

මෙම මිල පහත හෙලීම අද (16) සිට ක්‍රියාත්මකයි.