Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

3 years ago

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

එම අවස්ථාවේ සිදුකළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවද ඔහු පවසනවා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, රට ආර්ථික අර්බුදයට ලක්වූ අවස්ථාවේ ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවදුරටත් තීව්‍ර වන බවයි.

මේ අතර, ඉදිරි මැතිවරණයේදී ජය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවක් මෙම වැඩපිළිවළ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් අදහස් පළ කළා.